රාජගිරිය, ආයුර්වේද වටරවුම සහ ගුවන් පාළම ආසන්නයේ පොලිස් මාර්ග බාධකයක රථවාහන මෙහෙයුමක යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් යටකර වෑන් රථයක් ධාවන කිරීම නිසා උප පොලිස් පරීක්ෂකවරයකු සහ තවත් අයකු අද (23)දින මියගොස් තිබේ.
මියගොස් ඇති අනෙක් පුද්ගලයා ලොරියේ රිය සහායකයා බව පොලිසිය පවසයි.
මාර්ගයේ ගමන්ගත් කුඩා ලොරියකට නතර කිරිමට අණ කරනවාත් සමග මෙම අනතුර සිදුකර ඇතැයි පොලිසිය පවසයි.