Colombo Today Local News

මාතර – රත්නපුර මාර්ගයේ ‘අනිල් කන්ද’ අසල නායයෑමක්

මාතර – රත්නපුර මාර්ගයේ (A17) 85 සැතපුම් කණුව ‘අනිල් කන්ද’ ස්ථානයේ නායයෑමක් සිදුවී එම මාර්ගය ගමනාගමන කටයුතු සඳහා අවහිරවී ඇති බව වාර්තා වේ.

මාර්ගයට පස්, ගල් සහ ගස් කඩාවැටී ඇති බව ද වාර්තා වේ.

මාර්ග සංවර්ධන අධිකාරිය මාර්ගය යථා තත්ත්වයට පත් කරමින් අතර එම මාර්ගයේ ගමන්ගන්නා රියදුරන්ට විකල්ප මාර්ග ලෙස කෑල්ල හංදිය, සුරීයකන්ද හරහා ඌරුබොක්ක දක්වා ගොස් මාතරට ගමන් කළ හැකි බවද වැඩිදුරටත් දැනුම් දෙයි.

Related posts

ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය අසත්‍ය කරුණු මත පදනම් වූ එකක් – රුසියානු ජනපති පුටින්

colombotoday

2015 දී කොටස් වෙළෙපොළ 5.54% කින් පහළට. ආයෝජකයෝත් යන්න ගිහින්

colombotoday

නෙදර්ලන්තය ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය කෞතුක භාණ්ඩ කිහිපයක් යළි දෙයි

Admin

ලබන ජනවාරියේ සිට අධිකරණ ක්ෂේත්‍රයේ සියළුදෙනාගේ පඩි වැඩි කරනවා – අධිකරණ ඇමතිනී

colombotoday

අනුර කුමාර ස්වීඩනයට

Admin

රවණා රජු ත්‍රස්තවාදියෙක් – ඉන්දීය අගමැති කියයි.. පිළිරුවටත් ගිනි තබයි !

colombotoday