සුදු පැළ කීඩෑ හානියෙන් උතුරු පළාතේ වී ගොවිතැනට බලපෑම් එල්ල වී තිබේ.
බතලේගොඩ වී පර්යේෂණායතනයේ සහකාර අධ්යක්ෂ එස් ආර් සරත්චන්ද්‍ර මහතා සඳහන් කරන්නේ, යාපනය හා මන්නාරම දිස්ත්‍රික්කවලින් එම හානිය මේ වනවිට වාර්තා වී ඇති බවයි.
රෝග පාලනය සඳහා ගොවීන්ට උපදෙස් ලබාදීම ආරම්භ කර ඇති බව ද ඔහු පවසයි.