Colombo Today Local News

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සභාපතිගෙන් කප්පම් ඉල්ලූ වෙඩික්කරු අත්අඩංගුවට

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සභාපතිවරයාට දුරකථනයෙන් මරණීය තර්ජනය කර කප්පම් ලබා ගැනීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස කටයුතු කළ පුද්ගලයාව ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු තිස් තුනක පුද්ගලයෙකි.

විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක්, මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් හා කප්පම් ඉල්ලීමට යොදාගත් ජංගම දුරකථනය එහිදී පොලිස් භාරයට ගෙන ඇත.

Related posts

ලංකාව පරදා කුසලානය බංගලියෝ උස්සයි….

colombotoday

ෆේස්බුක් ප්‍රධානීන් පිරිසක් බ්‍රහස්පතින්දා ලංකාවට… තහනම ඉවත් කරන දිනය හරීන් කියයි

colombotoday

විදේශ ඇමති රට පාවා දුන්නා.. මානව හිමිකම් වාර්තාව එන්නේ ආණ්ඩුවේ එකගතාවයෙන් !

colombotoday

ශ්‍රී ලංකාවේ පළමු ගුවන් හමුදාපතිවරයා මිය යයි

colombotoday

තව්හිද් ත්‍රස්ත සැකකරුවන්ගේ කෝටි 14 ක් රාජ සන්තකයි !

colombotoday

රාජ්‍ය සේවකයන්ගේ සිකුරාදා නිවාඩුව අවලංගු කරයි

colombotoday