Colombo Today Local News

දෙහිවල ජිරාෆ් සත්ත්වයෙකු මිය යයි

දෙහිවල සත්ත්ව උද්‍යානයේ සිටි ජිරාෆ් සත්ත්වයෙකු මියගොස් තිබේ.

යම් ආසාත්මිකතාවයක් හේතුවෙන් එම සත්ත්වයා මිය යන්නට ඇති බවට පැවසෙයි.

මියයන විට එම ජිරාෆ්ගේ වයස අවුරුදු 30ක් පමණ වූ බව වාර්තා වේ.

Related posts

පාසල් සිසුන් අතර ඇස් ලෙඩ ව්‍යාප්තිය ඉහළට

Admin

සීසර්ලාගේ සංගමයක් පිහිටුවාගෙන අලුත් විදියට කරන පරණ සෙල්ලම පටන් අරන්

colombotoday

යහපාලන සමයේ රතන හිමිගේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක වූ “වස විස නැති ගොවිතැන” වැඩසටහනට කෝටි ගණනක් වියදම් කරලා.

colombotoday

කටාර්හි වෙඩි තැබීමකින් ශ්‍රී ලාංකික ආරක්ෂක නිලධාරියෙක් මරුට

colombotoday

මැති – ඇමතිවරු ජනතාව වෙනුවෙන් අයවැය අහපු හැටි මෙන්න (PHOTOS)

colombotoday

ගුවන්තොටුපළට නොමිලේ නව බස් රථ සේවයක්

colombotoday