Colombo Today Local News

ජනපති අල්ලස් කොමිසම පත් කරයි

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ඩබ්ලිව්.එම්.එන්.පී.ඉද්දවල මහතා පත් කර තිබේ.

චේතිය ගුණසේකර සහ කේ.බර්නාඩ් රාජපක්ෂ මහත්වරු කොමිසමෙි අනෙකුත් සාමාජිකයන් ලෙස පත් කර ඇත.

2024 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම් කර තිබේ.

Related posts

මුලතිව් ගුරුකන්ද විහාරයේ වස් ආරාධනා පින්කම නවත්වන්න මුලතිව් පොලීසිය දැනුම් දෙයි

colombotoday

රවීගේ මුදල් ඇමතිකම චම්පිකට !!

colombotoday

කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර කල තවත් අයෙක් කුරුණෑගලදී අත්අඩංගුවට

colombotoday

ජපානයේ ආගමික වැඩසටහන අවලංගුයි.. ඥාණසාර හිමි රටින් නොයයි..

colombotoday

විශ්වාසභංගයට පක්ෂව 116 ක් දැනටම සූදානම්.. 04 වැනිදාට කලින් අගමැති ඉල්ලා අස්වීමේ සූදානමක් ?

colombotoday

පාර්ලිමේන්තු කාරක සභාවේ හෙට විශේෂ රැස්වීමක්

Admin