Colombo Today Local News

සිඟිත්තිය වතුර වළකට වැටී මිය යයි

කිලිනොච්චිය පුනරීන් නෙඩුන්කුලම ප්‍රදේශයේ වැසි ජලය එකතුවන වලකට ඇද වැටි වයස අවුරුදු එක හමාරක පමණ දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පුනරන් පොලීසිය පවසයි.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පුෂ්පරාසා මිතුසනා නැමති දැරියකි.

දැරිය මෙම ජලය පිරි වලට ඇද වැටෙනු කිසිවෙකුත් දැක නොමැති අතර දැරිය නිවසේ නොමැති බව නිරීක්ෂණය කළ මව හා පියා දැරිය සොයා බැලීමේදී ඇය වතුර වලක වැටි දගලමින් සිටින බව දැක තිබේ.

Related posts

නාමල්ගේ විදෙස් ගමන් තහනම ගැන අධිකරණය අද දුන් තීන්දුව

colombotoday

නව කැබිනට් මණ්ඩලය රැස්වීම අද

colombotoday

සැවොම ජනපතිට ආයුබෝවන් කියද්දී පාඨලී අත් පිටුපසට බැඳ ගනියි

colombotoday

උසස් පෙළ හා ශිෂ්‍යත්වය ගැන අවසන් තීරණය මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරිමෙන් පසු

colombotoday

පේදුරුතුඩුවේ මිනිසෙක් නූලක එල්ලී උඩ යයි

colombotoday

පූජා කරන්න ගෙනා බුදු පිළිමවලට මිලියන 3ක බද්දක් ! වරායෙන් නිදහස් කරගන්න බැරිවෙයි, උත්සවය නවතා දමයි !

colombotoday