World

ඉන්දීය මන්ත්‍රීවරුන් 141කගේ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවයි

ඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 141 දෙනෙකුගේ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවා තිබේ.

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව උල්ලංඝනය කිරීමට, විරෝධය පළ කරමින් විරෝධතාවල නිරතවීම හේතුවෙන් ඔවුන්ගේ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඊයේ දිනයේ ද විරෝධතාවයේ නිරතවු විපක්ෂයේ මන්ත්‍රීවරුන් 78 දෙනෙකුගේ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවා තිබුණි.

ඊට විරෝධය පළ කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් 49 දෙනෙකු අද(19) දිනයේ විරෝධතාවයේ නිරත වු අතර ඔවුන්ගේ පාර්ලිමේන්තු කටයුතු ද අත්හිටුවීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

Related posts

බෙලරුසියානු විපක්ෂ නායකයා වසර 18ක සිරදඬුවම් ලබයි

colombotoday

කිලෝ 500ක් බර අධිබලැති බෝම්බයක් සොයා ගැනේ

colombotoday

සමූහ දූෂණයට ලක් වූ තරුණිය දින 14කට පසු මියයයි

colombotoday

2021 ලෝක රූ රැජින තරගාවලිය නවතී

colombotoday

රොහින්ග්‍යා ජාතිකයන් වෙනුවෙන් බුද්ධගයාවට පහරදුන් පස්දෙනෙකුට ඉන්දීය අධිකරණයෙන් දඩුවම්…

colombotoday

මියන්මාර් හමුදා පාලනය ෆේස්බුක් ඇතුළු අන්තර්ජාල සේවා බ්ලොක් කරයි.

colombotoday