Colombo Today Local News

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් තවත් ගැසට් නිවේදනයක්

ලියාපදිංචි කරන ලද ඡායාරූප ශිල්පියෙක් විසින් ලියාපදිංචි හැඳුනුම්පතක් ලබාගෙන එය මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට යොමු කර ඒ බව තහවුරු කිරීමේ ලේඛනය අයදුම්කරුවෙත ලබාදීම සඳහා අයකළ යුතු උපරිම ගාස්තුව සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය පහතින් දැකිය හැකියි,

Related posts

කඩින් කඩ විදුලිය කැපීමට උපදෙස් !

colombotoday

ඉඩ නැති නිසා කළුබෝවිල රෝගීන් එළිමහනේ

colombotoday

වුහාන් වල සිටින සිසුන් 30 දෙනා මෙරටට ගෙන්විමට චින රජයෙන් අවසර නෑ !

colombotoday

දකුණු පළාතේ සෞඛ්‍ය සේවකයින් සංකේත වර්ජනයක

colombotoday

යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

Admin

සමූපකාරවල මුදල් තැන්පත් කළ ජනතාවට දේපලක් විකුණා හෝ මුදල් ආපසු ලබා දෙනබවට පොරොන්දුවක්

colombotoday