යුද්ධයෙන් පසු තමන් වසර පහක් ආරක්ෂක ලේකම් ධුරය දැරූ නුමත් ඒ කාලයේදී විග්නේෂ්වරන් වචනයක්වත් නොකී බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
උතුරු පළාත් මහ ඇමතිවරයාගේ බෙදුම්වාදී ප්‍රකාශ පිළිබදව, ඇවන්ගාඩ් නඩුව සම්බන්ධයෙන් ඊයේ දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් පසු මාධ්‍යවේදීන් හමුවේ ඔහු මේ බව කියා සිටියේය.