Colombo Today Local News

චීන යුධ නැවකට ශ්‍රී ලංංකවට ඇතුලු වීමට අවසර

චීන යුද නැවක් ලංකාවට පැමිණීමට අවසර ඉල්ලා සිටි බවත්, ආණ්ඩුව ඊට අවසරය ලබා දුන් බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මහතා පැවසීය.

ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත එම නැව ලංකාවට පැමිණීමට නියමිත බව ඒ මහතා කීය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේ අවසන් කාලපරිච්ඡේදයේදී චීන පර්යේෂණ නැව්වලට ලංකාවට පැමිණීමට අවසර ලබා දීම අත්හිටුවා තිබිණ.

Related posts

ව්‍යවස්ථා සංශෝධනය ප්‍රශ්නයට විසැඳුමක් නොවේ – එක්සත් ජාතික පක්ෂය

colombotoday

සෞඛ්‍ය වෘත්තීයවේදීන් සංකේත වර්ජනයක

colombotoday

ධීවර කැබිනට් ඇමති සහ රාජ්‍ය ඇමති එළිපිට ගැටෙයි.. “වෙදආරච්චිව සත පහකට විශ්වාස නෑ” – මහින්ද කියයි

colombotoday

කෙළ ගැහුවොත් ‌කෙළවෙයි. කුරුණෑගල ටවුමේ කෙළ ගැසීම තහනම්. මාස 6ක් හිරේ

colombotoday

බොරැල්ලේ වකුගඩු ජාවාරමට අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්

Admin

ඉන්ධන තොග රැස් කර වැඩි මිලට විකිණු 68කට වැඩ වරදී

colombotoday