Colombo Today Local News

මැණික් තොගයක් සමඟ පුද්ගලයෙක් වටලයි

සොරකම් කරන ලද හෝ නිධානයකින් ගත් බවට සැකකරන විවිධ වර්ණයෙන් යුත් මැණික් ගල් බවට සැක ගල් කැබලි විශාල ප්‍රමාණයක් සන්තකයේ තබාගත් පුද්ගලයෙකු ඊයේ රාත්‍රියේ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අම්බලම්පිටිය – කුරුඳුවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47ක අයෙක්.

එමෙන්ම විවිධ වර්ණයෙන් යුත් මැණික් ගල් බවට සැකකරන ග්‍රෑම් අසුහයයි මිලි ග්‍රෑම් තිස් දෙකක බරකින් යුත් කුඩා ගල් කැබලි අඩංගු කප් එකක්ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.

එහි වටිනාකම මෙතෙක් අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන නව කුරුඳුවත්ත පොලිස් ස්ථානය වෙත බාරදී තිබේ.

Related posts

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම්

colombotoday

ඒ නවය මාර්ගය දඹුල්ලෙන් වහසා ගොවීන් විරෝධයක

colombotoday

ඉන්දියාව ශිවාජිලිංගම්ට වීසා ලබාදීම ප්‍රතික්ෂේප කරයි

colombotoday

දෙමළ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට මේ ආණ්ඩුවට බෑ – හිටපු ජනපති

colombotoday

රනිල් එක්ක මහින්ද ආපහු එනවා

colombotoday

චීනයේ අංක එකේ ව්‍යාපාරිකයාගෙන් ලංකාවට කොරෝනා පරීකෂණ කට්ටල 20064ක පරිත්‍යාගයක්

colombotoday