Colombo Today Local News

ඒ නවය මාර්ගය දඹුල්ලෙන් වහසා ගොවීන් විරෝධයක

ඒ නවය කොළඹ – යාපනය මාර්ගය දඹුල්ලෙන් හරස් කර ගොවීහු පිරිසක් විරෝධතාවක නිරතව සිටිති.

ඉන්ධන ගැටළුවලට වහා විසැඳම් දෙන්නැයි ඔවුහු ඉල්ලා සිටි.

මේ හේතුවෙන් එම මාර්ගයේ දැඩි වාහන තදබදයක් පවතින බව පොලිසිය පවසයි.

Related posts

දළදා පෙරහැරට අලි නෑ.. අත්අඩංගුවට ගත් අලි පෙරහැරට ඉල්ලා හීලෑ අලි ඇත් සංගමය සත්‍යග්‍රහයක

colombotoday

ජාතික ආරක්ෂාවට තර්ජන දෙකක්! ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

රාගම සහ පේරලන්ද දුම්රිය ස්ථාන අතර දුම්රිය දෙකක් ගැටෙයි

colombotoday

මත් ජාවාරම්කරුවන් එල්ලන තීරණයට යුරෝපා සංගමයෙන් විරෝධය…

colombotoday

බිල් නොගෙවූ අයගේ ජල කපන්න ගිය සේවකයාට තඩි බාලා

Admin

ලුතිනන් කර්නල් ශම්මි සිර ගෙදරින් රෝහලට

colombotoday