Colombo Today Local News

කැලෑ ගිණි තබන්නන්ට ජනපතිගෙන්නම් විසුමක් නැතිවෙයි.. කර මුලින් හිර කරන්න නීති තද කරයි

mithrepala

කැලෑ ගිණි තැබීම් හා කුඹුරු ගිණි තැබීම් සිදුකරන පුද්ගලයින් ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් තැන තැන කැලෑ ගිනිතැබීම් සිදු කරන පුද්ගලයෝ නීතියේ ‍රැහැනට හසු කරගන්නා ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (29) පොලොන්නරුවේ දී අදාළ අංශ වෙත නියෝග කළේය.

කුඹුරු ගිනි තබන්නන්ට පොහොර සහනාධාරය නොදීමේ පරණ නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ජනාධිපතිවරයා සදහන් කළේ ඊයේ (29) පෙරවරුවේ පොලොන්නරුව දිස්ත්‍රික් ලේක්ම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවති පොලොන්නරුවේ පිබිදෙමු පොලොන්නරුව ව්‍යාපෘතියේ විශේෂ ප්‍රගති සමාලෝචන ‍රැස්වීමකට සහභාගී වෙමිණි.

Related posts

අවධානයෙන් ඉන්න. – බේරුවල භූ චලනය ගැන විස්තර

Admin

මැතිවරණ කොමිසමේ තීරණාත්මක හමුවක්

Admin

නුවර බොදු සමුළුවට පැමිණි වරකාපොල තරුණයකුට මුස්ලිම් අන්තවාදී තර්ජන

colombotoday

“පලාලි අධි ආරක්ෂිතයෙන් 62% දුන්නා.. ආය එක බිම් අඟලක්‌වත් දෙන්නේ නෑ“ – යාපනය යුද හමුදා ආඥාපති

colombotoday

සහරාන්ගේ කණ්ඩායමේ දෙවන පෙළ නායකයින් අල්ලනවාට බලපෑම්

colombotoday

අනුර දිනපු සතුටට කුරුණෑගල ශ්‍රමදානයක්

Admin