Colombo Today Local News

දුම් වැටියට 15% වැට් බද්දක්.. එකක මිල රුපියල් 45 පනී

sigretදුම්කොළ ආශ්‍රිත නිෂ්පාදනවල මිල ඉහළ දැමීම යටතේ දුම්වැටියක මිල රුපියල් 05කින් ඉහළ දමා එයට 15% ක වැට් බදු මුදල් එකතු කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

මේ අනුව රුපියල් 35කට පවතින දුම්වැටියක මිල රුපියල් 46 දක්වාත්, රුපියල් 40 ක්ව පවතින දුම්වැටියක මිල රුපියල් 52 දක්වාත් ඉහළ යාමට නියමිතය. ‘කෙසේ වෙතත් මිල ඉහළ දැමීමේ දිනය තවමත් ප්‍රකාශයට පත් කර නැත.

Related posts

බොදු බල සේනා ප්‍රධානීන්ට, ක්‍රියාකාරීන්ට මරණ තර්ජණ – පාර්ශව කිහිපයකින් අනතුරු ඇගවීම් !!

colombotoday

කඩුවෙල ලඳු කැලෑවකින් පිරිමි පුද්ගලයකුගේ නිරුවත් මළ සිරුරක් හමු වෙයි

Admin

සියලුම වෘත්තීය සමිති නායකයින්ගෙන් වත්කම් බැරකම් ප්‍රකාශ ඉල්ලයි

Admin

දුම්රිය ස්ථානාධිපතිවරු වැඩ වර්ජනයක

colombotoday

දේශපාලන අජාසත්තලා හෝ ජුදාස්‌ලා අපි ලග නැහැ – ඒකාබද්ධ විපක්‍ෂයේ කවුරුත් ආණ්ඩුවට යන්නේ නෑ – ඩලස්

colombotoday

සීසර්ලා තල්ලු කලා යැයි කියමින් මන්ත්‍රීවරියක් රෝහල් ගත වෙයි

Admin