සාකච්ඡාවෙන්, සම්මුතියෙන් රාජ්‍ය පාලනය කරන ලිච්ඡවී සම්ප්රදායක් ඇති කරන බව කී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් ඇසූ විට පැන දුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.
ඒකාබද්ධ විපක්ෂය කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.