Colombo Today Local News

සතොස ඕගනික් සුපර් මාකට් සෑම නගරයකටම

ගොවීන් විසින් කාබනික පොහොර යොදා කරනු ලබන නිෂ්පාදන අලෙවි කිරීම සඳහා ‘සතොස ඕගනික් සුපර් මාකට්’ නමින් සෑම නගරයකම සුපිරි වෙළෙඳසල් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවද වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන ඊයේ (21)දින පැවසුවේය.

කාබනික පොහොර ​යොදා ගනිමින් නිෂ්පාදනය කරන සහල් මෙන්ම කිතුල් හකුරු, කිතුල් පැණි, පොල් පැණි ඇතුළු වස විසෙන් තොර සුළු කෘෂි භෝග මෙම සුපිරි වෙළෙඳසල් මගින් අලෙවි කරන බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

Related posts

ජාතිය ගොඩනැගීමේ සහ සංහිදියාව උදෙසා වූ ව්‍යාපාරය චැනල් 4 චෝදනාවට විරෝධය දක්වයි

Admin

රන්මිනිතැන්න ටෙලි සිනමා ගම්මානයත් චීනයට !

colombotoday

සජිත් – රනිල් එකගතාවක… සජිත් ජනපති වුවත් වෙනසක් නෑ…. අගමැති රනිල්මයි !

colombotoday

ආණ්ඩුකාර තනතුර නොලැබුණු දුකට තානාපතිකමත් අත්හරී !!

colombotoday

අද දුම්රිය ගමන්වාර 14 ක් අවලංගුයි

colombotoday

දුරකථන ඇමතුම් ගාස්තු 44% කින් ඉහළට

colombotoday