Colombo Today Local News

ජනවාරි 8 පෙරළියේ මහ කෙරුමා මමයි.. යහපාලනය ගෙනාවේ දිවි පරදුවට තියලයි – චතුර සේනාරත්න

chatura senarathna2015 ජනවාරි 8 වැනිදා මෙරට සිදු වූ දේශපාලන පෙරලියට අදාල තීරණාත්මක දේශපාලන හමුවීම් සියල්ල සංවිධානය කලේ තමන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.

‘අද වන විට ජනවාරි 8 පෙරළියට අයිතිකාරයන් ගොඩක් ඉන්නවා. ඒත් එම පෙරළිය කරන්න තීරණාත්මක හමුවීම් කිහිපයක් ජීවිතයත්, මරණයත් අතර සටනක යෙදෙමින් සංවිධානය කලේ මම.  පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේද සහය ඊට හිමි වුණා.

පොදු අපේක්ෂක ලෙස තරග කරන්නැයි මුලින්ම මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීම කලේ රාජිත සේනාරත්න මහතා. ඉන් පසු මෛත්‍රීපාල සිරිසේන මහතා රාජිත සේනාරත්න මහතා හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමග සාකච්ඡ පැවැත්වුණා.

මේ සියලූ සාකච්ඡ හොර රහසේ සංවිධානය කළේ මම. එහිදී සමහර නායකයන් ගෙන ගියේ මගේ වාහනේ. වාහනේ කනත්තවල් ළග නවත්තගෙන සාකච්ඡ කළා”

Related posts

’’අයවැයෙන් අපිව ඩිස්නිලන්තයේ විනෝද චාරිකාවක් රැගෙන ගියා’’

Admin

රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර්ගේ නිවස වටලයි

colombotoday

ඖෂධ ගේන්න රට යන්න ඇමති කෙහෙළියට අධිකරණයෙන් අවසර

Admin

ඉතාලියේ පොදු ස්ථාන වසා දමයි… මිලියන 10ක් නිවාසවලට කොටු වෙති !

colombotoday

පොලිස් ලොක්කන්ට ස්ථාන මාරුවීම්

Admin

ප්‍රසිද්ධ පාසලක කසිප්පු පෙරූ අයෙක් මාට්ටු

colombotoday