World

කොවිඩ් වෛරසයේ මුලාරම්භය සෙවීමේ දෙවන අදියර චීනය ප්‍රතික්ෂේප කරයි

කොවිඩ්-19 වෛරසයේ මුලාරම්භය සෙවීමේ දෙවන අදියරේ විමර්ශන කටයුතු සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරිපත් කළ සැලසුම චීන රජය ප්‍රතික්ශේප කර තිබේ.

වුහාන් නගරයේ රසායනාගාර සහ වෙළෙඳපොළවල් විගණනය කිරීම ඇතුළු කරුණු කිහිපයක් යෝජිත නව සැලසුම තුළ අන්තර්ගත වීම හේතුවෙන් චීනය අදාළ සැලසුම ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

චීන රජය චෝදනා කරන්නේ වෛරස ව්‍යාප්තියේ මුලාරම්භය සෙවීමේ පරික්ෂණ දේශපාලනීකරණය වු ස්භාවයක් පෙන්නුම් කිරීම හේතුවෙන් අධ්‍යනයන් හි විනවිදභාවය සම්බන්ධයෙන් ගැටලු මතුවන බවය.

වෛරස ව්‍යාප්තියේ මුලාරම්භය චීන විද්‍යාගාරයකින් සිදුවුවක් බවට වු ප්‍රකාශ චීන රජය විසින් අවස්ථා ගණනාවක දී ප්‍රතික්ෂේප කර තිබුණි.

Related posts

ජර්මනියටත් ට්‍රක්රථ ප්‍රහාරයක්.. ත්‍රස්තයෝ නත්තල් වෙළදපොළ ලේ විලක් කරයි (Video)

colombotoday

හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ.. හිටපු ජනපති අත්අඩංගුවට ගනී

colombotoday

ඔබාමාගෙන් ට්‍රම්ප්ට සැර ප්‍රකාශයක්

colombotoday

දෙවියන් වෙනුවෙන් ජිහාඩ් ප්‍රචලිත කරන්න හැදූ කාටාර් ජාතිකයන්ට මක්කම යෑමත් තහනම් වෙයි.

colombotoday

නැංගුරම් දමා තිබූ නැවක පිපිරීමක් (වීඩියෝ)

colombotoday

ඉන්දු – ජපන් ඒකාබද්ධ JIMEX නාවික හමුදා අභ්‍යාසය අවසන්

colombotoday