Colombo Today Local News

බදියුදීන් ගේ නිවසට පොලිස් කණ්ඩායමක් යයි

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සේවය කරමින් සිටියදී මියගිය 16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළ ව පොලිස් කණ්ඩායමක් මන්ත්‍රීවරයාගේ නිවසට ගොස් තිබේ.

ඒ අනුව බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳගෙන් බොරැල්ල පොලීසිය මේවන විට ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බව අප වාර්තාවේ.

Related posts

ස්තැඩන් තේ වත්තේ කාණුවක නාඳුනන මළ සිරුරක්

colombotoday

තවත් කොවිඩ් මරණ 19ක්

colombotoday

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මැතිවරණ කොමිසමේ හූල්ට චෝදනා

colombotoday

සිංගප්පූරු ගිවිසුම පිටුපසත් අර්ජුන් මහේන්ද්‍රන් !

colombotoday

දේශබන්දුට තවත් විමර්ශනයක්! නාටකයක්ද? සැලසුමක්ද?

Admin

වාරියපොල නාවික සෙබලාගේ පියාට සහ සොයුරාට පහර දෙන්න පොලිස් නිලධාරියෙකුත් හවුල් වෙලා

colombotoday