හිටපු ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා ප්‍රශ්න කිරීම සදහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැදවා ඇති අතර, මේ අවස්ථාව වන විටත් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වේ.
ඉකුත් රජය සමයේ සිදුවූ මිග් යානා ගනුදෙනුව සම්බන්දයෙන් හිටපු ගුවන් හමුදාපතිවරයාගෙන් ප්‍රශ්න කරනු ලබන බව සදහන් වේ.