Colombo Today Local News

හාල් කිලෝවක් රුපියල් 300කට යා හැකි

පවතින පොහොර අර්බුදය හමුවේ ඉදිරියේදී සහල් කිලෝවක මිල රුපියල් 300ක් දක්වා ඉහළ යාහැකි බවට වාර්තා පළවෙයි.

පොළොන්නරුව දිස්ත්‍රික් සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් ඒ බව සඳහන් කරයි.

පොළොන්නරුව සුළු හා මධ්‍යපරිමාණ සහල් මෝල් හිමියන් පෙන්වා දෙන්නේ පොහොර ගැටලුව හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවිය හැකි බවය.

මේ අතර නිසි කලට රසායනික පොහොර නොලැබීම හේතුවෙන් සිය වගාවන් කහ පැහැයට හැරෙමින් පවතින බවට ගොවීන් තවදුරටත් චෝදනා කරමින් තිබේ.

Related posts

සුනකයින් 15ක් මරා දැමු හමුදා සෙබලා

colombotoday

සමාව දීමෙන් නිවැරදි කරු වෙන්නේ නෑ. දුමින්ද සිල්වා ජීවිතාන්තය දක්වා මිනීමැරුමට වැරදිකරුවෙක් – ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද

colombotoday

මද්‍යසාර හේතුවෙන් ලංකාවේ වසරකට පුද්ගලයින් 23,000ක් ජීවිතක්ෂයට

colombotoday

පොත් අලෙවිසැලකට ආ නාදුනන පුද්ගලයකුගේ පිහි ඇනුමෙන් දෙදෙනෙක් රෝහලේ

Admin

විනිවිද පෙනෙන බෑග් එකක පොත් රැගෙන පාසල් එන්න – මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීමක්

colombotoday

ආණ්ඩුව කොටි ත්‍රස්තවාදීන් නිදහස් කරන්නේ ඔවුන් ලවාම මහින්ද – ගෝඨාභය ඝාතනය කරවන්නද?

colombotoday