Colombo Today Local News

සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 50 කට වැසෙයි. ඉන්ධන හිඟයක් නැහැ – ඇමති උදය ගම්මන්පිල

අද (15) සිට දින 50 ක් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ පිරිපහසුව වසා දැමුවත් කිසිදු ඉන්ධන හිඟයක් රට තුළ ඇති නොවන බවයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදීය .

Related posts

3D කණ්ණාඩි ගැන අගමැතිගෙන් නියෝගයක්…

colombotoday

කොරෝනා ආසාදිත සිරුරු බැහැර කිරීමේ තාක්ෂණික කමිටුවේ සභාපතිට අලි සබ්‍රිගෙන් තර්ජන.

colombotoday

තමන්ට එරෙහි විමර්ශනය බලරහිත කරන්නැයි ඉල්ලා වෛද්‍ය සාපි සහබ්ඩීන් අභියාචනාධිකරණයට.

colombotoday

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුම පාර්ලිමේන්තුවට

colombotoday

රියාජ් බදුර්දීන් අත්අඩංගුවට ගැනීම වලක්වන්න යැයි ඉල්ලු අතුරු තහනම අභියාචනාධිකරණයෙන් ප්‍රතික්ෂේපයි

colombotoday

ශ්‍රී ලංකාව තුළ අන්තවාදය ව්‍යාප්ත කරමින් සිටින මුස්ලිම් සංවිධාන

colombotoday