Colombo Today Local News

ගෑස් ටොන් 10,000 ක් රැගත් නෞකාවක් හම්බන්තොටට සේන්දු වෙයි

තවත් ගෑස් ටොන් 10,000 ක් රැගත් නෞකාවක් අද දිවයිනට ළඟාවීමට නියමිත බව, ලාෆ් ගෑස් සමාගම පවසයි.

හම්බන්තොට පිහිටි ගබඩා සංකීරණයේ ප්‍රමාණවත් තරම් ගෑස් ඇති බවත් දෛනිකව ගෑස් සිලින්ඩර් 10,000 – 15,000 ත් අතර ප්‍රමාණයක් වෙළඳපොළට නිකුත් කරන බව ‍එහි සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා පවසයි.

Related posts

තවත් බිත්තර ලක්ෂ 20ක් අඟහරුවාදා දිවයිනට..

Admin

වතුර පිරුණු වළකට වැටී දරුවෙක් මියයයි

colombotoday

“මහින්දට ආරක්ෂාව මදිනම් ගෙදරට වෙලා දොර වහන් ඉන්න කියන්න“ – ෆොන්සේකා

colombotoday

සාමකාමී මැතිවරණයකට කැපවූ සැමට ස්තූතියි- ගෝඨා

colombotoday

රාජ්‍ය සේවය බාදාවකින් තොරව පවත්වාගෙන යාමට නව චක්‍රලේඛයක් නිකුත් වෙයි

colombotoday

14 වැනිදා දුම්රිය වර්ජනයක්

Admin