Colombo Today Local News

නාඩු 350 දක්වා ඉහළ යන ලකුණු

හාල් හිඟය සම්බන්ධයෙන් විධිමත් වැඩසටහනක් රජය ක්‍රියාත්මක නොකළොත් ඉදිරියේදී නාඩු හාල් කිලෝවක් රුපියල් 330 -350 දක්වා ඉහල යනු ඇතැයි හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ. බී. ගුණරත්න බණ්ඩාර මහතා බවසයි.

දැනට පවතින රතු කැකුළු සහල් හිඟය ලබන සැප්තැම්බර් මාසය දක්වා පැවැතිය හැකි බවද ඔහු කියා සිටියේය.

Related posts

කොටි සැකකරුවන්ට නිදහස ඉල්ලා උතුරේ හර්තාලයක් – කඩසාප්පුත් වසාදමයි

colombotoday

ඔන්ලයින් පන්තියේදී හමුවූ බාලවයස්කාර පෙම්වතියව අම්මයි පුතයි උස්සන් ගිහින්

colombotoday

ජාතිවාදය එජාප මුල් පුටුවලම ළියලයි.. රජයේ කොන්ත්‍රාත් කබීර් හෂීම් හරහා මුස්ලිම් ජාතිකයන්ට පමණයි !

colombotoday

බාලිකා පාසලට පැන්න ඇමති පුතා පොලිසියෙන් අල්ලයි… ඇල්ලූ සැනින් නිදහස්!

colombotoday

සජිත්ගේ 1326 කෙටි දුරකථන අංකය ගැන පැමිණිලි කල රංජිත් විතානගේට තර්ජන

colombotoday

සිරිකොතේ අලියාට වෙඩි තැබූ කොස්තාපල් 29 දක්වා රිමාන්ඩ්

colombotoday