Colombo Today Local News

හෝමාගම සමූපයත් මාලිමාව පරාදයි

හෝමාගම සමූපකාර සමිතියට නව නිලධාරීන් තෝරා ගැනීමට පැවති නිලවරණයෙන් ජාතික ජන බලවේගය සහාය දුන් කණ්ඩායම පරාජයට පත්ව තිබේ.

ඒ අනුව හෝමාගම සමූපකාර සමිතියේ ප්‍රාදේශීක 56ක බලය හිටපු සභාපතිවරයා ඇතුළු කණ්ඩායම විසින් ජයගෙන ඇත.ජාතික ජන බලවේගය සහාය දුන් කණ්ඩායම දිනාගෙන ඇත්තේ ප්‍රාදේශීක 44කි.මෙම සමුපකාර සමිතිය සාමාජිකයින් ලක්ෂයකට වැඩි පිරිසක් සිටියි.

Related posts

නාලක ගොඩහේවා FCIDයෙන් අත්අඩංගුවට ගනී

colombotoday

බසයක් සහ ලොරියක් ගැටී 20ක් රෝහලේ…

Admin

රාජපක්ෂ පිළිලය තියාගෙන රනිල් නොව බුදුන් වැඩියත් රට ගොඩ ගන්න බෑ

colombotoday

”අශෝක් ස්ටීල්” අඩු බර කම්බි නිෂ්පාදනය කර කූට ජාවාරමක – රංජිත් විතානගේ කරන තවත් හෙළිදරව්වක්

Admin

ලොව ප්‍රබලතම භූමි කම්පාව මෙම වසර අවසානයට පෙර ඉන්දියන් සාගරයේ..!

colombotoday

එක්නැලිගොඩ නඩුවට චම්පිකගෙන් ප්‍රශ්න කිරීමට රහස් පොලිසිය සැරසේ

colombotoday