Colombo Today Local News

දොස්තරලා කියා ලොකුද !.. “සියළු වෘත්තිකයන් එක සමානයි“ – අගමැතිගෙන් ෆේස්බුක් ප්‍රකාශයක්

ranil wickramasinghe 252
තම දරුවන්ට ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කර ගැනීම වෙනුවන් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අධ්‍යාපන අමාත්‍යාංශ භූමියේ දිනක් පුරා පැවති විරෝධතාවය අතරතුරදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය ෆේස්බුක් පිටුවේ මෙවන් සටහනක් තබා ඇත.

අගමැතිවරයා ඉන් පවසන්නේ සියළු වෘත්තිකයින් එක හා සමාන බවත් කිසිවෙකුට විශේෂ වරප‍්‍රසාද හිමි නොවන බවත්ය.

kkhjhk

Related posts

යකඩ පොල්ලකින් පහර කෑ පුද්ගලයෙක් මිය යයි

Admin

පාස්කු දා සියෝන් දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

colombotoday

යුධ අපරාධ පරික්ෂණ කල් දමන්නේ අපරාධ කරුවන්ට පැන යාමටයි – විග්නේශ්වරන්

colombotoday

8කට මරු කැඳවූ නියපොත්තා හොරොව්පතානෙන් අල්ලයි

colombotoday

ජනපති රනිල් ජෝන් කෙරී හමු වෙයි

Admin

දැවි තෙල් නැතිව සපුගස්කන්ද විදුලි ජනනය නවතී

colombotoday