Colombo Today Local News

පොඩි ලැසී ඇප මත නිදහස්

රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජනිත් මධුශංඛ නොහොත් ‘පොඩි ලැසී’ ඇප මත මුදාහැර තිබේ.

අද පෙරවරුවේ බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේ මෙම නියෝගය ලබා දී ඇත.

මේ අතර විශේෂ කාර්ය බලකාය විසින් 12.08 වන දින බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ සෝදිසි කිරීමක් සිදුකර ඇත.

එහි දී පොඩි ලැසි රඳවා සිටි සිර මැදිරිය පිටුපසට ස්මාර්ට් ජංගම දුරකථනයක් හැන්ප්‍රි එකක් සමග තලා හානිකර විසිකර තිබියදී හා රැඳවියා විසින් නාන ස්ථානයේ කොන්ක්‍රිට් කොටස යට සුක්ෂම ලෙස සඟවා තිබියදී ජංගම දුරකථන උපාංග අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

මහින්දානන්ද නිදහස්.. අල්ලස් කොමිසම චෝදනාව ඉල්ලා අස්කර ගනී

colombotoday

රජයේ වියදමින් ඔබේ ඉඩමේ පස් බුරුල් කරගැනීමට අවශ්‍යනම් ඇවිත් යන්න කියා මට ආරාධනා කරන්න

colombotoday

වම්බටු ගෙඩි 4ක් රු 100යි.. සියළුම එළවලු තොග කිලෝව රු 100 පනී !

colombotoday

සහරාන්ගේ පුහුණු කඳවුරක් මූතුර්වල

colombotoday

බොරැල්ල දේවස්ථානයේ අත්බෝම්බ සිද්දිය : රැඳවුම් භාරයේ සිටි දේවස්ථාන සේවකයා මුදා හරී

colombotoday

සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ නිවසක ගින්නක්

colombotoday