Colombo Today Local News

වසර 35ක් විජේවීරගේ පවුලට රජය දරපු වියදම හෙළිකරනු

රට වටේට මුහුද තියාගෙන මාළු පිට රටින් ගේන බවට චෝදනා කළ අයගේ ආණ්ඩුව අද රට වටේ මුහුද තියාගෙන ලුනු පිටරටින් ගෙනැත් වැඩි මිලට විකුණන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර පවසයි.

ජනාධිපති අරමුදලින් තමන් සත පහක්වත් නොගත් නමුත් 1989 රෝහණ විජේවීර ඝාතනය වූ පසු මුළු පවුලම නඩත්තු කරන්නේ මේ රටේ ජනතාවගේ මුදලින් බව ද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරයි.

නායකයාගේ දරු පවුල නඩත්තු කිරීම පක්ෂයේ වැඩක් බවත් හැකිනම් විජේවීර දරු පවුල නඩත්තු කිරීමට රජය දරා ඇති වියදම ද රටට කියන ලෙස නලින්ද ජයතිස්සට අභියෝග කරන බව ද ජානක වක්කුඹුර ප්‍රකාශ කරයි.

Related posts

කොටකෙතන ආරක්ෂාවට STF 500 ක්

colombotoday

හකීම්, බදුර්දීන්, සාලි ඇතුළු මුස්ලිම් මැති ඇමතීන් පිරිවරා ජනපති කටාර් සංචාරයේ !

colombotoday

පොල් වලින් හොයපු රු. දොළොස් කෝටි පනස් ලක්ෂයක් භාණ්ඩාගාරයට දෙයි

Admin

විදෙස්ගතවීමට සූදානම්වන සියලු ගුවන් මගීන්ට දැනුම්දීමක්

colombotoday

සමාව ගන්නනම් බෑ, වගකීම බාරගන්නම් – JVP පුවත හේතුවෙන් දිවයින මාධ්‍යවේදියා ඉල්ලා අස්වෙයි

colombotoday

වනිඳු ට යලිත් තරග තහනමක්

Admin