Colombo Today Local News

සහල් ආනයනට ගැසට් එක ප්‍රමාදයි

රජය විසින් සහල් ආනයනය කිරීමේ අවසරය දීර්ඝ කර ඇතත් ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරන තෙක් සහල් ආනයනය කිරීමේ හැකියාවක් නැතැයි ශ්‍රී ලංකා රේගුව පවසයි.

පසුගිය 20 වැනිදා සහල් ආනයන අවසරය අවසන් වීමට තිබූණද රජය එම අවසරය නැවතත් ජනවාරි 10 දා දක්වා දීර්ඝ කරන ලදී.

නමුත් ඊට අදාළ ගැසට් පත්‍රය මෙතෙක් නිකුත් කර නැති වීම මත මෙම තත්වය උද්ගත වී ඇත.

20 දා වනවිට ආනයනකරුවන් සහල් මෙට්‍රික් ටොන් 67,000 ක් මෙරටට ආනයනය කර තිබින.

Related posts

සුව සේවා විරුවන්ට උපහාර පිණිස නොමිලේ නිවාඩු පැකේජ 1000ක්

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා ඝාතනය කිරීමට සම්බන්ධ අරගලකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට

colombotoday

CID අධ්‍යක්ෂට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක්.

colombotoday

කොස් කොළ, ක්‍රෝටන් කොළ කැවීමට පෙර සහල් සදහා පාලන මිල වහා ගැසට් කරනු !

colombotoday

කසල කළමනාකරණය බිංදුවට වැටේ.. අගමැති නිල නිවස ඉදිරියේත් කුණු කදු ගොඩගැසේ !

colombotoday

උග්‍ර විෂ මත්ද්‍රව්‍ය සමග ඉන්දීය කත කටුනායකදී අත්අඩංගුවට

colombotoday