Colombo Today Local News

හාල් ඇටයක් ගේන්නේ නෑ කිවුවට හිඟයක් ආපු නිසා ගේන්න වුනා

කිසිම හේතුවක් මත සහල් ආනයනය නොකරන බවට ජනාධිපති අනුර දිසානායක මහතා මැතිවරණයට පෙර පැවසුවද නමුත් රටේ ඇතිවූ තත්ත්වයන් මත සහල් ආනයනය කිරීමට සිදුවූ බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා සඳහන් කරයි.

කාලානුරූපීව ඇති වූ ගැටළු මත ආණ්ඩුව නම්‍යශීලි වී ජනතාව රැක ගැනීමට ප්‍රමුඛත්වය ලබා දී සහල් අයනය කිරීමට කටයුතු කළ බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් මෙම තත්ත්වය වැඩි දවසක් නොතිබෙණු ඇති බවත් ඉතාම කෙටි කලකින් විසඳා දෙන බවත් හෙතෙම කියා සිටියේය.

පාරිභෝගිකයන්ද වෙළදුන්ද සහල් මෝල් හිමියන්ද පීඩාවට පත් නොවන ආකාරයෙන් මෙම ගැටළු විසඳීමට රජය මැදිහත් වන බවත් ඒ මහතා තවදුරටත් පැවසුවේය.

Related posts

මුස්ලිම් නොවන පුද්ගලයින්ට පුරවැසිභාවය ලබාදීමේ පනත වළක්වන්නැයි කළ ඉල්ලීම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායකගේ අවසන් කටයුතු හෙට

colombotoday

බන්ධනාගාර නිලධාරීන්ට ආරක්ෂක ලේකම්ගෙන් රතු එළියක්

colombotoday

සිංගප්පූරු වෙළද ගිවිසුමෙන් ශ්‍රී ලංකාව ආසියාවේ කුණු බක්කිය වෙයි

colombotoday

‘හොරු අල්ලන්න‘ ඇවිත් ලොකුවටම හොරකම් කළ යහපාලන ඇමතිලාට නඩු !

colombotoday

පානදුර වෙරළට ආ තල්මසුන් යළි දියඹට

colombotoday