Colombo Today Local News

බෝනස් ඕනෙමයි

සේවකයින් සඳහා ප්‍රසාද දීමනා ලබාදීමට අවශ්‍ය මුදල් ලංකා විදුලිබල මණ්ඩලය සතුව ප්‍රමාණවත්ව පවතින බව එම මණ්ඩලයේ පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමය පවසයි.

මාධ්‍ය හමුවක් අමතමින් එහි ලේකම් උමේධ සෙනෙවිරත්න මහතා මේ බව පැවසුවේය.

‘22,000ක් වෙන විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට ප්‍රසාද දීමනා ලබාදීමට යන්නේ සමස්ත විදුලි බල මණ්ඩලයේ ආදායමෙන් සීයකට එකකටත් වඩා අඩු ප්‍රමාණයක්.

මිලියන තුනත් හතරක් වගේ ගානක් ඇතුළත මේ දීමනා ලබාදීමේ හැකියාව තියෙනවා.

ප‍්‍රසාද දීමනා ලාබාදීමට නොහැකියි කියන කාරණාවට අපි කිසිසේත් එකඟ වෙන්නෑ.

වගකීමෙන් කියනවා මේ ප්‍රසාද දීමනාව ලබාදීමට සඳහා මුදල් ඉතුරු වෙලා තියෙනවා.

ඒ වගේම පහුගිය රජය සකස් කරලා තිබ්බ සැලසුම් වලට අනුව විදුලි බිල අඩු කරන්නත් පුළුවන්’

Related posts

රවී බැඳුම්කර කොමිසමට එයි.. ප්‍රභූන් කිහිප දෙනෙකු ගැන හෙළිකිරීමට සූදානම් !!

colombotoday

මන්නාරම මඩු විහාරස්ථානයේ හිමිනමක් අභිරහස් ලෙස අපවත් වෙයි

colombotoday

ඇමරිකානු යුධ නෞකාවක් කොළඹ වරායට සේන්දු වෙයි…

colombotoday

අලුත්ම පාස්පෝට් ලක්ෂ 50ක් ලබන මාසයේ සිට

Admin

කොටි සැකකරුවන් අදියරෙන් අදියර නිදහස් කරනවා – ජනපති විග්නේෂ්වරන්ට පොරොන්දු වෙයි

colombotoday

තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙක් ලෙබනනයේ රෝහල්වල

colombotoday