Colombo Today Local News

මහ මෝල්ලු මට්ටු කරන විදිය නලීන් උත්සවයකදී කියයි

පසුගිය ආණ්ඩුව හා සම්බන්ධ වුනු මහා පරිමාණ වීමෝල් හිමියන් තිදෙනකු ගොවීන්ගේ වී අස්වැන්න තුට්ටු දෙකට මිලට ගෙන ඇතැයි නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා සඳහන් කරයි.

ඒ හේතුවෙන් ගොවීන්ට විශාල වශයෙන් පාඩු සිදුව ඇති බවත් එනිසා වත්මන් ආණ්ඩුව යටතේ ගොවීන්ගේ වී මිලදී කියන සඳහා විශාල මුදලක් යෙදවීමට තීරණය කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

එසේ ආරක්ෂිත තොගයක් රජය සතුව පැවතීම මත මහා පරිමාණ මෝල් හිමියන්ට පාරිභෝගිකයා හෝ රජය පීඩාවට පත් කිරීමට හැකියාව නොලැබෙන බවද ඒ මහතා කියා සිටියේය.

උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

Related posts

ජනාධිපතිතුමයි මමයි ඉන්නේ එක මතයක

Admin

චාරිකාවක් ගිය බසයක් පෙරළෙයි

Admin

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික සභාවට නැහැ

colombotoday

වියළි මිදි හිස් ඇසුරුම් තුළන් කෝටි 1 1/2ක වියළි කහ මතුවෙයි

colombotoday

ජපුර නව කුලපති ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමි

colombotoday

ගංවතුරෙන්, නාය යෑමෙන් පුද්ගලයන් 57ක් මරුට.. 70ක් අතුරුදන් !

colombotoday