24 C
Colombo
25 December 2024
Colombo Today Local News

සහන මිලට මත්පැන් වර්ගයක්

නීති විරෝධී මත්පැන් හේතුවෙන් මෙරට සුරා බදු ආදායම සියයට තිහකින් පමණ ම අහිමිවී ඇතැයි සුරබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා මහතා සඳහන් කරයි.

නීති විරෝධී මත්පැන් නැති කිරීම සඳහා වැටලීම් කරන අතරතුර විකල්ප වැඩපිළිවෙලක් අවශ්‍ය බවද ඒ මහතා පෙන්වා දෙයි.

ඒ අනුව දැරිය හැකි මිලකට ප්‍රමිතියෙන් යුතු මත්පැන් බෝතලයක් හඳුන්වා දීමට මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කරන බවද ඒ මහතා සඳහන් කළේය.

ප්‍රමිතියෙන් යුතුව රස පරීක්‍ෂණක දෙපාර්තමේන්තුවේ ද අනුමැතිය සහිතව නව මත්පැන් වර්ගයේ වෙළඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු කියා සිටී.

මෙය සුරා බදු ආදායම් වැඩි කිරීමට හෝ මත්පැන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සිදුකරන්නක් නොව මහජනතාවගේ සුබ සුද්දිය වෙනුවෙන් ක්‍රියාත්මක කරන්නක් බවද ඔහු කියා සිටියේය.

Related posts

සජිත් – රනිල් එකගතාවක… සජිත් ජනපති වුවත් වෙනසක් නෑ…. අගමැති රනිල්මයි !

colombotoday

ප්‍රධාන ජලාශ 73හි ජල මට්ටම සීග්‍රයෙන් ඉහළට – ජලාශ 18ක් වාන්මට්ටමේ

Admin

අගෝස්තු 20 වැනිදා ශ්‍රී ලංකාව රුපියල් බිලියන 29 ක් මුද්‍රණය කරලා.

colombotoday

අනුරුද්ධ පොල්ගම්පොල අත්අඩංගුවට ගනී

colombotoday

“ජනතාව ඉල්ලනවනම් මම දේශපාලනයට එන්න සූදානම්” [Video]

colombotoday

ETCA හතර වන වටයේ සාකච්ඡා ඇරඹේ

colombotoday