Colombo Today Local News

ඉන්දියාව සමඟ තෙල් නල එලන්න සාකච්ඡා කරනවා විතරයි

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරයේදී ගිවිසුම් ගණනකට එකඟ වූ බවට විපක්ෂය විසින් පවසන දේ අසත්‍ය බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

දෙරට අතර ඉන්ධන නල මාර්ගයක්, විදුලි කේබල් පද්ධතියක් සම්බන්ධයෙන් කිසිදු අවසානාත්මක ගිවිසුමකට එකඟ වී නැති බවද පැවසූ ඇය ඒ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කර කිරීමට පමණක් එකඟ වී ඇතැයි ද කියා සිටියාය.

එකග වී ඇත්තේ සාම්පූර් ප‍්‍රදේශයේ සුර්ය විදුලි ව්‍යාපෘතියක් ඇතුළු කාරණාවලට බවත් ඇය පැවසුවාය.

පාර්ලිමේන්තු අමතමින් ඇය මෙම අදහස් පළ කළාය.

Related posts

ව්‍යවස්ථාව සම්මතකරගන්න ඩයස්පොරාවෙන් රු. මිලියන 1500ක් !

colombotoday

ජාතිවාදය උසීගන්වන්නන් අල්ලා අවුරුද්දක් සිරගත කරන්න ! – ජනපතිගෙන් පොලිස්පතිට නියෝග

colombotoday

Etisalat බංකොලොත් වෙයි.. අසාධාරණ ලෙස සේවකයන් නෙරපයි !

colombotoday

ලිංගික අතවර සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම්ට ඇප.

colombotoday

අද පොලීසිය විතරක් නෙවෙයි නීතිපති දෙපාර්තමේන්තුවත් දේශපාලනීකරණය වෙලා – ගම්මන්පිල

colombotoday

රඹුක්කන ගම්මාන හතක් වසා දමයි.

colombotoday