Colombo Today Local News

ඉන්දියාව සමඟ තෙල් නල එලන්න සාකච්ඡා කරනවා විතරයි

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරයේදී ගිවිසුම් ගණනකට එකඟ වූ බවට විපක්ෂය විසින් පවසන දේ අසත්‍ය බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

දෙරට අතර ඉන්ධන නල මාර්ගයක්, විදුලි කේබල් පද්ධතියක් සම්බන්ධයෙන් කිසිදු අවසානාත්මක ගිවිසුමකට එකඟ වී නැති බවද පැවසූ ඇය ඒ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කර කිරීමට පමණක් එකඟ වී ඇතැයි ද කියා සිටියාය.

එකග වී ඇත්තේ සාම්පූර් ප‍්‍රදේශයේ සුර්ය විදුලි ව්‍යාපෘතියක් ඇතුළු කාරණාවලට බවත් ඇය පැවසුවාය.

පාර්ලිමේන්තු අමතමින් ඇය මෙම අදහස් පළ කළාය.

Related posts

22 හැවිරිදි මව මාස නවයේ බිළිදාට වස දී මව පැන ගිහින්

colombotoday

කෝටි 243 ක ගනුදෙනුවට විරුද්ධ වුණාට මට තනතුර අහිමි කළා

colombotoday

වැලිසර ප‍්‍රධාන නාවික හමුදා කදවුරේ කොරෝනා ආසාදිතයින් හදුනා ගැනීමට තවත් මාසයක කාලයක්

colombotoday

අපටත් ජනපති සමාව දෙනු ! වැලිකඩ රැදවියන් දෙදෙනෙක් විරෝධතාවක

colombotoday

ලේකම් නැතුව ඇමතිට හොරකම් කරන්න බෑ

Admin

මරණ දණ්ඩනය නියමව සිට නිදහස් කෙරුණු ප්‍රේමලාල් ජයසේකරට රාජ්‍ය අමාත්‍ය ධුරයක්

colombotoday