Colombo Today Local News

දිනමිණ ප්‍රධාන කර්තෘ ඉවත් කරයි

මාධ්‍යවේදී මනෝජ් අබේදීර මහතා දිනමින කතෘ ධුරයෙන් ඉවත්කර තිබේ.

ඒ සමගම සිළුමින පුවත්පතේ වැඩ බලන කතෘ ලෙස කටයුතු කරන ලද ශිරෝමි අබේසිංහ මහත්මිය එම ධුරයෙන් ඉවත් කර ඇත.

11 පස්වරුවේ සිට මෙම තීරණය ක‍්‍රියාත්මක වන බව ලේක්හවුස් ආරංචි මාර්ග කියයි.පුරප්පාඩු කර්තෘ ධුරයන් සඳහා නව පත් කිරීම් සිදු සිදු කර ඇත.

Related posts

ජයලලිතා වෙනුවෙන් උතුරු පළාත් සභාවත් කල් තබයි.. පාර්ලිමේන්තුවේදීත් ශෝකය පළකරයි

colombotoday

විදේසගතව සිට එන ලාංකිකයන්ට විදේශ අමාත්‍යංශයේ අනුමැතිය අවශ්‍ය නෑ

colombotoday

යහපාලන ආණ්ඩුව යනු පලිගැනීම ජාතික කලාවක් බවට පත් කළ ආණ්ඩුවක්

colombotoday

රුපියල් ලක්ෂ 21ක් වංචා කල ගණකාධිකාරිවරයකුට වසර 367ක සිරදඩුවමක්

colombotoday

ඉහළ යන අවන්හල් ආහාර

Admin

දේශපාලන පළිගැනීම් කොමිසමට එරෙහිව ෆොන්සේකා අධිකරණයට යයි

colombotoday