Colombo Today Local News

රට හාල් වරායෙන් බාන්නේ 110ට විකුණන්නේ 220ට

ඉන්දියාවෙන් සහල් ආනයනය කිරීම සඳහා කටයුතු කිරීමෙන් අයුතු ලාභයක් උපයා ගැනීමට කටයුතු කරමින් ඇති බව ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය සඳහන් කරයි.

එහි කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා කියා සිටින්නේ ඉන්දියාවෙන් ආනයනය කිරීමට නියමිත ස්වර්ණ නාඩු කිලෝවක් කොළඹ වරායට ගොඩ බාන්නේ කිලෝවක් රුපියල් 110 ට බවයි.

එම මිලට කොළඹ වරායෙන් ගොඩ බාන සහල් කිලෝවක් 220ක මිලට සිල්ලර වෙලද පලේ ආකාරය රජය ජනතාවට පැහැදිලි කළ යුතු බවද ඔහු පවසයි.

මෙට්‍රික් ටොන් හැත්තෑ දහසක් මෙරට ගෙන ආවොත් ඒ හරහා කොමිස් කුට්ටිය කෝටි හත්සිය හැත්තෑවක් බවද හෙතෙම කියා සිටියේය.

හෙතෙම කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය

Related posts

ජාතිය,ආගම මුල් කරගෙන කතා කරන්න නෛතික ඉඩක් තියන්නේ නෑ

colombotoday

දුන් පොරොන්දු ඉටු කරන්න ජනාධිපතිට විතරක් බෑ

Admin

ලේකම්ගේ සාක්ෂියෙන් සියල්ල හෙළි වේ.. අර්ජුන්ගේ නීතීඥයෝ කොමිසමෙන් පැන යයි !

colombotoday

බස්නාහිරින් පැමිණ වතුකරයේ නිවාසවල සැඟව සිටි පිරිසක් නිරෝධායනයට

colombotoday

බත්තරමුල්ලේ වෙඩි තැබීමක්

Admin

මැතිවරණය ජයග්‍රහණය කර රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවනවා…

colombotoday