Colombo Today Local News

අනුර ලෙඩෙක් කියු පුද්ගලයා අල්ලන්න පොලිස් විමර්ශන

.පසුගිය ජනාධිපතිවරණ කාලසීමාව දී ජනාධිපති අනුර දිසානායක මහතා සම්බන්ධයෙන් අසත්‍ය වාර්තාවක් සමාජ ජාලවල පළ කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

අනුර දිසානායක මහතාගේ අසනීප තත්ත්වයක් පිළිබඳව අසත්‍ය තොරතුරු අන්තර්ජාලය පළ කිරීමෙන් සම්බන්ධව මෙම පරීක්ෂණ ය ක්‍රියාත්මකය.

අදාළ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණ ඉදිරිපත් කරන ලෙසද අධිකරණය නියෝග කර තිබේ.

ජාතික ජන බලවේගය විසින් කරන ලද පැමිණිල්ලකට අදාලව මෙම විමර්ශණ සිදු කෙරෙයි.

Related posts

මට්ටක්කුලියේදී ඇල්ලු මත්ද්‍රව්‍ය ජාවාරමක මහමොළ කරු ඉන්දියාවේ | සංවිධානාත්මකව මත්ද්‍රව්‍ය බෙදා හරින බවට අනාවරණයක්

colombotoday

ඩයනට ගැහුවද? ඩයන ගැහුවද? හොයන්න කමිටුවක් පත් කරයි.

Admin

රාජ්‍ය දේපළ විකුණාගෙන කෑමේ ඉතිහාසයෙන් බිදක් මෙන්න !

colombotoday

ගුරුවරු ඔන්ලයින් අතහැර වර්ජනයම තෝර ගනී

colombotoday

ඕස්ට්‍රේලියාව දෙමළ ඊළම නිළ වශයෙන් පිළිගනී.. ජන සංගණනයකුත් අරඹයි.. ශ්‍රී ලංකා රජය නිහඩයි !

colombotoday

වයඹ විශ්වවිද්‍යාලයට නව කුලපතිවරයෙක්

Admin