Colombo Today Local News

රට බෙදන්න කිසිම අදහසක් නෑ

වර්තමාන ආණ්ඩුව හොඳ බව උතුරු නැගෙනහිර ජනතාව විශ්වාස කරන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන් රාමනාදන් පවසයි.

තමන් කිසි දිනක ජාතිවාදය අවුස්සන්නේ නැති බවත් ජනාධිපතිවරණයේ දී වර්තමාන ජනාධිපති අනුර දිසානායකට සහයෝගය දුන් බවත් ඔහු අවධාරණය කරයි.

සිංහල දෙමළ ජනතාව එකට සිටිය යුතු බවත් රට බෙදීමට කිසි දිනක නොසිතන බවත් අර්ජුන් රාමනාදන් සඳහන් කරයි.

උතුරේ ප්‍රභාකරන් සැමරීමක් නොකළ අතර යුද්ධය නිසා මිය ගිය අයගේ ඥාතීන් සැමරූ බවත් හෙතෙම පෙන්වා දෙයි.

Related posts

හමුදාව සතු උතුරේ සියලු ඉඩම් ආපසු බාර දෙන යෝජනාවක් සම්මත වෙයි !

colombotoday

මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා මාසයක් රට සවාරියේ

Admin

හෙරොයින් සමග යුවලක් අත්අඩංගුවේ

colombotoday

මාව විකට් ගන්නා පන්දු යවන්නෙක් කලේ නුවන් කුලසේකර – ලසිත් මාලිංගගෙන් ප්‍රකාශයක්

colombotoday

ගාල්ලේ ධීවර කාර්මිකයින්ට පීසීආර් අනිවාර්යයි

colombotoday

තවත් වොක්ස්වැගන් පන්නයේ බොරුවක් මාට්ටුයි… ඕමාන් රජයෙන් නිවේදනයක්…

colombotoday