Colombo Today Local News

නුවර ගැටුම ගැන බොරු කියා රට ගිනිතියන්න හදන රාජිතලාට මහා සංඝරත්නයේ විරෝධය

අසත්‍ය තොරතුරු පලකර ගැටුම් ඇතිකරනවා යැයි කියමින් සමාජ ජාළා වෙබ් අඩවි අවහිර කිරීමට රජය තීරණ කළා සේම, මාධ්‍ය ඉදිරියේ බොරු බේගල් කියා රටම ගිනිජාලාවක් කිරීම උත්සාහ කරන රාජිත සේනාරත්න වැනි දේශපාලකයන්ටත් ක්‍රියාත්මක කළ යුතු බව මහා සංඝරත්නය අවධාරණය කරයි.

පසුගිය දා ඇතිවූ කලබලකාරී තත්ත්වය තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් යොදාගෙන රට නොමග යැවීම සදහා විවිධ දේශපාලකයන් වගකීමෙන් කරන ප්‍රකාශ සියල්ලටම වඩා හානි දායක බවද උන්වහන්සේලා පෙන්වා දෙති.

රටතුළ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබදව ඊයේ පැවති මාධ්‍ය හමුවකදී භික්ෂූන් වහන්සේලා කිහිප නමක් මෙසේ අදහස් දක්වා සිටියහ.

Related posts

අලුත් ආණ්ඩුවේ ඇමති මණ්ඩලය 10යි… හෙට දිවුරයි, ජනවාරි 01 විසුරැවා හැරේ….

colombotoday

හිටපු ජනපතිගේ ලිපියට පුටින්ගෙන් පිළිතුරක්

colombotoday

ගුවන්තොටුපළට ලැබුණු ඊමේල් ඔත්තුව විමර්ශයට

colombotoday

හිරුණිකාට එරෙහි නඩුව ජුනි 7 දා විභාගයට ගනී

colombotoday

“අභියෝග හමුවේ නොසැළී මම ඉතාමත් හොදින්” මැලේසියා කොටින්ගේ ප්‍රහාරයට ලක්වූ සරණංකර හිමි

colombotoday

අපි ලෝකයම දිනාගෙන අවසන්.. දැන් තියන්නේ ගම, නගරය දිනාගන්නයි – මංගල

colombotoday