Colombo Today Local News

නුවර ගැටුම ගැන බොරු කියා රට ගිනිතියන්න හදන රාජිතලාට මහා සංඝරත්නයේ විරෝධය

අසත්‍ය තොරතුරු පලකර ගැටුම් ඇතිකරනවා යැයි කියමින් සමාජ ජාළා වෙබ් අඩවි අවහිර කිරීමට රජය තීරණ කළා සේම, මාධ්‍ය ඉදිරියේ බොරු බේගල් කියා රටම ගිනිජාලාවක් කිරීම උත්සාහ කරන රාජිත සේනාරත්න වැනි දේශපාලකයන්ටත් ක්‍රියාත්මක කළ යුතු බව මහා සංඝරත්නය අවධාරණය කරයි.

පසුගිය දා ඇතිවූ කලබලකාරී තත්ත්වය තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් යොදාගෙන රට නොමග යැවීම සදහා විවිධ දේශපාලකයන් වගකීමෙන් කරන ප්‍රකාශ සියල්ලටම වඩා හානි දායක බවද උන්වහන්සේලා පෙන්වා දෙති.

රටතුළ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබදව ඊයේ පැවති මාධ්‍ය හමුවකදී භික්ෂූන් වහන්සේලා කිහිප නමක් මෙසේ අදහස් දක්වා සිටියහ.

Related posts

බදුන්ලෙන් ඕෂධීට නාමයෝජනා… ප්‍රබල චරිත කිහිපයක් කැපෙයි !

colombotoday

ගම්පහ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක්

colombotoday

2020 ජනපතිවරණයේ ශ්‍රීලනිප අපේක්ෂකයා තීරණය කරයි !

colombotoday

ධම්මික පැණිය කොරෝනා ආසාදිතයින්ට සුදුසු නැහැ | සායනික පරීක්ෂාවෙන් පැණිය ෆේල්

colombotoday

විපක්ෂ නායක හිටපු ජනපතිනිය හමුවෙයි

colombotoday

රජයේ රෝහල් වල සායනික ඖෂධ යළිත් නිවෙසටම

colombotoday