Colombo Today Local News

මන්ත්‍රීවරුන්ට තෙල් හොඳට වැඩකරන වාහන දෙනවා

සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්ධන පිරිමැසුම්දායක වාහනයක් ලබා දෙන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ, ධුර කාලය අවසන් වන තෙක් එම රථය යොදා ගනිමින් මහජන සේවය සිදු කළ හැකි බවයි.

අධි සුඛෝපභෝගී වාහන මන්ත්‍රීවරුන්ට ලබාදීමක් සිදු ‍නොවන බව ද ජනතාවගේ බදු මුදල් නාස්තිය අවම කිරීම සඳහා එම පියවර ගත් බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

Related posts

පුත්තලම නගරයේ කපුටන් රැසක් මියයයි

Admin

යහපාලන TOP 10 කම්බා හොරු එළිදකි

colombotoday

“LTTEය පවා විනාශ නොකළ උ/නැගෙනහිර පුරාවිද්‍යා භූමි, දාගැබ් යුද්ධයෙන් පසු විනාශ කරලා“ – ඇමති අකිල

colombotoday

තිස් වසරක් පුරා පැවති කුරිරු යුද්ධය අවසන් වී අදට වසර 11ක්

colombotoday

පිළිකා රෝගීන් අනතුරේ? ඖෂධ විසිහතරක හිඟයක්

colombotoday

“විමුක්ති පුතා දේශපාලනයට එන්නේ නෑ.. මම ආපහු ආවෙත් විනාශවෙන රට බේරාගන්න” චන්ද්‍රිකා

colombotoday