Colombo Today Local News

‍රවී එජාපයෙන් නෙරපයි?

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට තම නම අත්තනෝමතිකව ඇතුළු කරවා ගැනීම නිසා රවී කරුණානායකගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කර තිබේ.

එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ අනු දැනුමකින්තොරව රවී කරුණායක මහතා වෙනත් පක්ෂයක ලේකම්වරුවකු හරහා මෙම අත්තනෝමතික කටයුත්ත කර ඇති බවයි.

ඒ හරහා ඔහු පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බැවින් මෙම පියවර ගන්නා බවද එම ප්‍රකාශකයා සඳහන් කරයි.

Related posts

ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 50 % ක් පූර්ණ එන්නත්කරණයට ලක් කර අවසන්

colombotoday

ඩොලර් මිලියන 500ක් ඉන්දියාවෙන්….

colombotoday

සෞඛ්‍ය ඇමැතිනී දැඩි සත්කාර ඒකකයට

colombotoday

චන්දිමාල්ගේ උපන්දින සාදයට ආ අමුත්තන් ගැන හෝටලයේ කිසිම සටහනක් නැහැ

colombotoday

ජනාධිපතිගේ දෑත් ශක්තිමත් කිරීමට ගිය අරුන්දික ස්වාධීන වෙයි

Admin

ශ්‍රී ලංකාවට ඉන්දියාව ලබාදුන් සහය ඇමෙරිකාව පසසයි

Admin