නව රජයේ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස සුනිල් කුමාර ගමගේ පත්ව ඇත.
ඔහු වෘත්තියෙන් වරලත් ගණකාධිකාරිවරයෙකි. ජාතික ජල සම්පාදන මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලෙස මෙන්ම ආර්ථික කවුන්සිල සාමාජිකයෙකු ලෙස ද,ජාතික ජන බලවේගයේ ජාතික විද්වත් සංවිධානයේ කොළඔ දිස්ත්‍රික් සභාපති ලෙස ද කටයුතු කර ඇත.