Colombo Today Local News

පොලිසිය සිදුකල ඉල්ලීම

මහ මැතිවරණයට අදාළව පොලිස්පති විශේෂ මෙහෙයුම් මැදිරියක් මේ වනවිට ස්ථාපිත කර ඇතිබව පොලිස් මූලස්ථානය පවසයි.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්,ප්‍රචණ්ඩකාරී ක්‍රියා,මැතිවරණය ආශ්‍රිතව මහජන සාමය කඩවන ආකාරයෙන් සිදුවන ක්‍රියා පිළිබඳව මෙහෙයුම් මැදිරියට පැමිණිලි කල හැකිය.

ඒ සඳහා 0112027149, 0112013244 සහ 0112421111 දුරකථන අංක භාවිතා කල හැකිය.

Related posts

ජනපති බලගතු තීරණයක් ගනී… දේශපාලනය උඩු යටිකුරු වෙන්න යයි !

colombotoday

ඥානසාර හිමි සිරගත කිරීමට එරෙහිව කොරියාවේ උද්ඝෝෂණ රැල්ලක් සැම්සුන් සේවකයන්ගෙන් ඇරඹේ

colombotoday

මුහුදේ මාළු අල්ලමින් සිටියදී තරුණයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

Admin

හිටපු ජනපති ගෝඨාභය තායිලන්තයට මාරු වන ලකුණු

colombotoday

‘‘චැනල් 4‘‘ සත්‍ය පිටපත හමුවෙයි. වෙඩි තියන්නේ කොටි… තමිල්ණාඩුවේදී සිංහලෙන් හඬ කවලා.

colombotoday

බස් රථයක් තුලදී රාජ්‍ය නිලධාරිනියකට ලිංගික හිංසනයක් කළ සැකකරු අත්අඩංගුවට

colombotoday