මහබැංකුව සතු නිල සංචිත වත්කම් ප්රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 6.46 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
නිල සංචිත වත්කම් ප්රමාණය ඩොලර් බිලියන 6 ඉක්මවා ඇත්තේ 2020 වසරේ සැප්තැම්බර් මාසයෙන් පසුව වීම විශේෂත්වයකි.
නිල සංචිත වත්කම් අතර පවතින ප්රධාන සංරචකය වන්නේ නිල විදේශ සංචිත ප්රමාණයයි.
ඒ අනුව, මහබැංකුව සත-ු නිල විදේශ සංචිත ප්රමාණය මේ වන විට එක්සත් ජනපද ඩොලර් 6.38 දක්වා ඉහළ ගොස් තිබේ.