Colombo Today Local News

නිල සංචිත ඉහළට

මහබැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 6.46 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. 

නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 6 ඉක්මවා ඇත්තේ 2020 වසරේ සැප්තැම්බර් මාසයෙන් පසුව වීම විශේෂත්වයකි. 

නිල සංචිත වත්කම් අතර පවතින ප්‍රධාන සංරචකය වන්නේ නිල විදේශ සංචිත ප්‍රමාණයයි.

ඒ අනුව, මහබැංකුව සත-ු නිල විදේශ සංචිත ප්‍රමාණය මේ වන විට එක්සත් ජනපද ඩොලර් 6.38 දක්වා ඉහළ ගොස් තිබේ. 

Related posts

කාන්තාවකට පහරදුන් ස.ජ.බ.යේ ආණමඩුව ආසන සංවිධායක අත්අඩංගුවට

colombotoday

සොර කමකට නාගරික මන්ත්‍රීවරු දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

පෘථිවිය ට සමාන ග්‍රහලෝක හතක් සොයා ගැනේ

colombotoday

අගමැති මහින්දට චීන ජන රජයේ සුබ පැතුම්….

colombotoday

අටුළුගමට ගොස් පැමිණි බලපිටියේ දෙදෙනෙක් ස්වයං නිරෝධායනයට

colombotoday

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති විරෝධතාවක…

Admin