Colombo Today Local News

ඉන්ධන මිල පහල දාන්න බැරි කංචනලා ගහපු ගිවිසුමක් නිසා

ඉන්ධන මිල පහත දැමිය නොහැක්කේ රනිල් වික්‍රමසිංහලා, කන්චන විජේසේකරලා ගහපු ගිවිසුමක් හේතුවෙන් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් පවසයි.

මාලිමාව බලයට පැමිණියහොත් තෙල් පෝලිම් එන බව පසුගිය ජනාධිපතිවරණ සමයේ කියූ අය අද අඩු කළ ගාන මදි බවට චෝදනා එල්ල කරන බවද හෙතෙම පැවසීය.

ජාතික ජන බලවේගය විසින් මහියංගනයේදී පවත්වන ලද මහ මැතිවරණ ජන හමුවකදී ඔහු මේ බව පැවසුවේය.

Related posts

පොහොර සැපයීම සහතික කරන්න ඩොලර් මිලියන 600ක් අවශ්‍යයි

colombotoday

සිංහල කාන්තාවන් වඳ කිරීමේ කුමන්ත්‍රණය ඥානසාර හිමි හෙළි කරති.

colombotoday

රොහාන් පල්ලෙවත්ත සජිත්ට එකතුවේ.

colombotoday

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දින ප්‍රකාශයට පත්කරයි

Admin

ගාමිණී වියන්ගොඩ රාවය පුවත්පතේ කොටස් මිළදී ගනී !

colombotoday

විශ්වාසභංගයේ ඉලක්කය ජනපති එළවීමයි – මංගල කියයි

colombotoday