Colombo Today Local News

සහල් අර්බුදය ඩඩ්ලි අතුළු පහේ කල්ලියේ වැඩක්

වෙළෙඳපොළේ සහල් අර්බුදයට පැවති ආණ්ඩු වගකිව යුතු බවට මහා පරිමාණ සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා කළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයක් බව හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ.බී. ගුණරත්න මහතා පවසයි.
ඔහු ඊයේ (03) ප්‍රකාශ කළේ ඩඩ්ලි සිරිසේන ඇතුළු මහා පරිමාණ මෝල්හිමියන් පස් දෙනෙක් වරින්වර මෙම සහල් අර්බුදය ඇති කරන බවය.
මෙම ව්‍යාපාරික පිරිස ගොවියාගෙන් අඩු මිලට තෙත වී ලබා ගෙන ගබඩා කර සහල් මිල කෘත්‍රීම ලෙස ඉහළ නංවන බවත් හිටපු කෘෂිකර්ම ලේකම්වරයා අනාවරණය කරයි.
මේ පිළිබඳ ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස ඩඩ්ලි සිරිසේනට අභියෝග කරන අතර සියලු කරුණු එහි දී හෙළි කරන බවත් කේ.බී. ගුණරත්න සඳහන් කරයි.

Related posts

එජාපයේ උඩුනුවර අයවැය පරාජය වෙයි

colombotoday

නතර කර තිබූ විමධ්‍යගත අරමුදල් මෙවර අයවැයෙන් මන්ත්‍රීවරුන්ට යළි දෙයි

Admin

සජිත් ලක්ෂ 70 පැන්නා

Admin

අනවසරයෙන් නිෂ්පාදන දිනයන් වෙනස් කළ රූපලාවන්‍ය භාණ්ඩ අලෙවියට තහනම්

Admin

අත්‍යාවශම නැත්නම් පාස්පෝට් ගන්න එන්න එපා අලුත්ම පාස්පෝර්ට් ඔක්තෝම්බරයේ

Admin

රිෂාඩ් මුත්‍රා කරන්නේ බෝතලේකට… යාච්ඤා කරන්න වතුර නෑ.. අබමල් රේණුවකවත් සාක්ෂි නෑ.. සමගි ජන බලවේගය රිෂාඩ් බේරාගන්න දගලයි

colombotoday