Colombo Today Local News

ලාෆ් ගෑස් හිඟයක්

බෙදා හැරීමේ ගැටලුවක් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ලාෆ් ගෑස් හිඟයක් ඇති බව එම සමාගම සඳහන් කරයි.

ඉදිරි දින කිහිපය තුළ එම ගෑස් හිගය පහව යවු ඇති බව සමාගමේ සභාපති ඩබ්.කේ.එච්. වෑගපිටිය මහතා කියා සිටී.

තම සමාගම් විසින් ඇනවුම් කරන ලද ගෑස් තොග මැදපෙරදිග පවතින යුධමය තත්ත්වය මත මෙරටට පැමිණීම ප්‍රමාද වීමත්, පසුගිය ජල ගැලීම් වලින් ප්‍රධාන පර්යන්තය ජලයෙන් යටවීමත් මත මෙම තත්ත්වය ඇති වූ බවද හෙතෙම කියා සිටියේය.

තම සමාගමේ ඇණැවුම් කරන ලද ගෑස් නෞකාවක් ඊයේ දින මෙරටට පැමිණ ඇති අතර එම තොග බෙදා හැරීමත් සමග ගෑස් හිගය පහව යනු ඇති බවත් ඔහු කියා සිටියේය.

Related posts

ඥානසාර හිමිගේ ජන්ම දිනය සැමරූ හැටි

colombotoday

බදියුදීන් පැය 6ක ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව CIDයෙන් පිටව යයි

colombotoday

නීති විරෝධීව රට පනින්න හැදූ 67ක් මාට්ටු

colombotoday

අතුරුදන් වූවන් පිළිබද ප්‍රාදේශීය කාර්යාල 12ක් රටපුරා

colombotoday

පිලිපීනයෙන් ශ්‍රී ලාංකිකයින්ට පැනවූ තහනම තවදුරටත් දීර්ඝ කෙරෙයි

colombotoday

රට නව මගකට ගැනීමේ වගකීම භාර ගැනීමට සූදානම් – ජාජබ න් කෙටි කාලීන යෝජනා මාලාවක්

colombotoday