Colombo Today Local News

මේ ආණ්ඩුවනම් මේ කපේට වැටෙන්නේ නෑ

වර්තමාන ආණ්ඩුව කඩා වැටෙනු ඇතැයි ඇතැමුන් පැවසුවද මෙම ආණ්ඩුව වැටෙන ආණ්ඩුවක් නොවන බව ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් අපේක්‍ෂක සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.

මේ ආණ්ඩුව කපේකට වැටෙන්නේ නැති නැතයිද ඔහු කියා සිටියි.

එසේ ආණ්ඩුව කඩා නොවැටීමට හේතුව පොරොන්දු වූ සියල්ල ඉටු කරමින් සිටින නිසා බවත් හෙතෙම තවදුරටත් පැවසුවේය.

පාර්ලිමේන්තු මැතිවරණ වෙනුවෙන් පවත්වන ලද ජනරැළියක් හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.

Related posts

කොවිඩ් පරීක්ෂණ නවතී

colombotoday

අලි සබ්‍රි මුස්ලිම් ජනතාව නියෝජනය කරනවානම් තරඟ කරලා එන්න බැරි ඇයි ?

colombotoday

“ඇවන්ගාඩ් අවි නැව ගැන රාජිත කීවේ පට්ටපල් බොරු“ රජයේ රස පරීක්ෂක නිලධාරී සංගමය තහවුරු කරයි

colombotoday

පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වීම භාරදෙයි

colombotoday

උදයංග වීරතුංග අත්අඩංගුවට ගන්න, FCID ය ජාත්‍යන්තර වරෙන්තුවක් ඉල්ලයි

colombotoday

නොමිනිසුන් දහසක් අතරේ සැබෑ මිනිසුන් හමුවී දෙනෙතින් කඳුලු සලනා ගැබ්බර කිරි අම්මා..!

colombotoday